Ceyloan

How do I repay my loan

How do I repay my loan

Choose a service provider
Online via E-Wallet
Cash via the counter
Card payment
Cash Deposit Machine
Bank online
Instructions

ගෙවීම් විධි

කාගිල්ස් බැංකුවේ ඔන්ලයින් ගෙවීම්

1.

ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමට ලොග් වන්න

ගෙවීම සිදු කිරීමට කරුණාකර කාගිල්ස් බැංකුවේ ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමට ලොග් වන්න

Login
2.

සපුරාලිය යුතු අවශ්‍යතා

පහත සඳහන් විස්තර ඔබට ගනුදෙනුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය වනු ඇත.

  • ගිණුම් හිමියාගේ නම

    Ceylontech Lanka Pvt Ltd


  • ශාඛාවේ නම

    Maitland Cresent


  • බැංකු ගිණුම් අංකය

    002952000009


  • ණය ගිවිසුම් අංකය

    ඉලක්කම් 10 කින් යුතු ණය අංකය

3.

වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න

කරුණාකර ඔබගේ ඔන්ලයින් ගිණුමෙන් ගනුදෙනුව තහවුරු වූ බව සහතික කර ගැනීමට එහි තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ලබාගන්න.

සවිස්තරාත්මක උපදෙස්

1.

ඔන්ල්යින් ගෙවීම් සඳහා විස්තර පුරවන්න

කාගිල්ස් බැංකුවෙන් ඔන්ලයින් ගෙවීම් කිරීමට කරුණාකර පහත පියවර අනුගමනය කරන්න:
 

1. ඔබගේ බැංකු ගිණුමට ලොග් වන්න

කරුණාකර ඔබගේ පුද්ගලික ගිණුමට ලොග් වන්න go to Cargills Bank online


2. Fund Transfer ටැබ් එකට යන්න

ඔබගේ පුද්ගලික ගිණුමේ, Fund Transfer (අරමුදල් මාරු කිරීම්) ටැබ් එකට ගොස් "Register Beneficiary" (ප්‍රතිලාභියා ලියාපදිංචිය) තෝරන්න.


3. ප්‍රතිලාභියාගේ නම

"Ceylontech" ලෙස පුරවන්න


4. අරමුදල් මාරු කිරීම් වර්ගය

"To Another Cargills Bank Account" තෝරන්න


5. ප්‍රතිලාභි ගිණුම් අංකය

002952000009

ඉන්පසු "Submit" ක්ලික් කරන්න 


6. ලියාපදිංචිත තෙවන පාර්ශවය

Fund Transfer මෙනුවේ කරුණාකර "Third Party Registered" තෝරන්න.


7. මූලාශ්‍ර ගිණුම් අංකය

ඔබට මුදල් මාරු කිරීමට අවශ්‍ය ඔබගේ ගිණුම් අංකය තෝරන්න


8. ගෙවන මුදල 

ඔබට කලින් sms හරහා හෝ CeyLoan ජංගම යෙදුමෙන් සන්නිවේදනය කළ පරිදි


9. ගෙවීම් ක්‍රමය 

"Immediate Payment" තෝරන්න


10. ප්‍රතිලාභි ගිණුම් අංකය

"Ceyloantech - 002952000009 - INTERNAL..." තෝරන්න


11. අරමුදල් හුවමාරු සටහන් (යොමුව)

Your 10-digits Loan Agreement Number


12. ප්‍රතිලාභියාට SMS යවන්න

SMS යැවීමට සලකුණු කොටුව තේරීමෙන් වලකින්න


13. සියලුම පිරවූ දත්ත පරීක්ෂා කරන්න

තිරයේ ඇති සියලුම දත්ත පරීක්ෂා කරන්න, නිවැරදි නම් "Proceed" ඔබන්න.


14. අරමුදල් මාරු කිරීම තහවුරු කිරීම

තිරයේ ඇති සියලුම දත්ත පරීක්ෂා කර නිවැරදි නම් SMS හරහා ලද OTP කේතය පුරවා "Submit" ඔබන්න.

2.

ගෙවීම සාර්ථක වූ බවට සනාථ කිරීම

ඔබගේ ගෙවීම සාර්ථක බවට පෙන්නුම් කරන තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ගත් බව සහතික කර ගන්න.



අපව අමතන්න:

අපව අමතන්න:
දුරකථන:011 4279800 (පෙ.ව. 8:30 - ප.ව. 10:30)
විද්‍යුත් තැපෑල:  help@ceyloan.lk

මුල් පිටුව
Ceylontech Lanka (Pvt) Ltd සමාගම්
ලියාපදිංචි අංකය. PV 00264333 කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ප්‍රදානය කරන ලදී.
නෛතික ලිපිනය: අංක 25, සයිමන් හේවාවිතාරණ පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව.

© 2026 Ceyloan.