Ceyloan

How do I repay my loan

How do I repay my loan

Choose a service provider
Online via E-Wallet
Cash via the counter
Card payment
Cash Deposit Machine
Bank online
Instructions

ගෙවීම් විධි

සම්පත් බැංකුවේ ඔන්ලයින් ගෙවීම්

1.

ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමට ලොග් වන්න

ගෙවීම සිදු කිරීමට කරුණාකර සම්පත් බැංකුවේ ඔබගේ අන්තර්ජාල බැංකු ගිණුමට ලොග් වන්න.

Log In
2.

සපුරාලිය යුතු අවශ්‍යතා

පහත සඳහන් විස්තර ඔබට ගනුදෙනුව සම්පූර්ණ කිරීමට අවශ්‍ය වනු ඇත.

  • ගිණුම් හිමියාගේ නම

    Ceylontech Lanka Pvt Ltd


  • ශාඛාවේ නම

    Kaluthara


  • බැංකු ගිණුම් අංකය

    005010008877


  • ණය ගිවිසුම් අංකය

    ඉලක්කම් 10 කින් යුතු ණය අංකය

3.

වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න

කරුණාකර ඔබගේ ඔන්ලයින් ගිණුමෙන් ගනුදෙනුව තහවුරු වූ බව සහතික කර ගැනීමට එහි තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ලබාගන්න.

සවිස්තරාත්මක උපදෙස්

1.

ඔන්ල්යින් ගෙවීම් සඳහා විස්තර පුරවන්න

සම්පත් විශ්ව හරහා ඔන්ලයින් ගෙවීම් කිරීමට කරුණාකර පහත පියවර අනුගමනය කරන්න:

1. ඔබගේ බැංකු ගිණුමට ලොග් වන්න

කරුණාකර ඔබගේ පුද්ගලික ගිණුමට ලොග් වන්න go to Sampath Bank online 


2. Transfer Money ටැබ් එකට යන්න

ඔබගේ ගිණුමේ කරුණාකර "Transfer Money" වෙත යන්න


3. අරමුදල් මාරු කිරීම් වර්ගය

"Personal Payees" තෝරන්න


4. ගෙවන මුදල

ඔබට කලින් sms හරහා හෝ CeyLoan ජංගම යෙදුමෙන් සන්නිවේදනය කළ පරිදි


5. ගෙවීම් ක්‍රමය 

"Online" තෝරන්න


6. යවන්නාගේ සටහන

ඉලක්කම් 10 කින් යුතු ණය අංකය


7. ප්‍රතිලාභි සටහන

ඉලක්කම් 10 කින් යුතු ණය අංකය


8. පුද්ගලික ගෙවන්නා

 “005010008877 CEYLONTECH LANKA (PVT) LIMITED” ගිණුමේ නම ස්වයංක්‍රීයව මෙලෙස දිස්වනවා දැයි බලන්න

එසේනම් "Proceed" බොත්තම ඔබන්න.


8. ඔබේ ක්‍රියාව තහවුරු කරන්න 

තිරයේ ඇති සියලුම දත්ත පරීක්ෂා කරන්න, නිවැරදි නම් "Confirm your action" තුළ ඔබේ user name  පුරවන්න. ඉන්පසු SMS හරහා ලද OTP එක ඇතුළත් කරන්න, එය ඔබ ඔබේ user name ඇතුළත් කළ පසු ඔබට ලැබෙනු ඇත. ඉන්පසු "Confirm" ඔබන්න
 

2.

ගෙවීම සාර්ථක වූ බවට සනාථ කිරීම

ඔබගේ ගෙවීම සාර්ථක බවට පෙන්නුම් කරන තිරයේ රූපයක්  (ස්ක්‍රීන් ෂොට්) ගත් බව සහතික කර ගන්න.



අපව අමතන්න:

අපව අමතන්න:
දුරකථන:011 4279800 (පෙ.ව. 8:30 - ප.ව. 10:30)
විද්‍යුත් තැපෑල:  help@ceyloan.lk

මුල් පිටුව
Ceylontech Lanka (Pvt) Ltd සමාගම්
ලියාපදිංචි අංකය. PV 00264333 කොළඹ සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ප්‍රදානය කරන ලදී.
නෛතික ලිපිනය: අංක 25, සයිමන් හේවාවිතාරණ පාර, කොළඹ 3, ශ්‍රී ලංකාව.

© 2026 Ceyloan.