How do I repay my loan
How do I repay my loan
Online via E-Wallet
Cash via the counter
Card payment
Cash via the counter
Cash Deposit Machine
Cash via the counter
Bank online
Bank online
Bank online
Cash via the counter
Online via E-Wallet
ගෙවීම් විධි
CDM යන්ත්‍ර හරහා මුදල් ගෙවීම (සම්පත් බැංකුව)
ළඟම ඇති මුදල් ගෙවීම් යන්ත්‍රය සොයා ගන්න
සම්පත් බැංකුවේ මුදල් ගෙවීම් යන්ත්‍රයක් (CDM) සොයාගෙන ගෙවීමක් කරන්න.
සපුරාලිය යුතු අවශ්‍යතා
ගෙවීම සිදු කිරීමට කරුණාකර පහත විස්තර භාවිතා කරන්න.
වලංගු ලදුපතෙහි ඡායාරූපයක් යවන්න
ඔබ වලංගු ලදු පත යන්ත්‍රයෙන් ලබාගෙන එය ඔබගේ වාර්තා සඳහා තබා ගැනීමට වග බලා ගන්න. ඔබගේ වලංගු ලදු පතෙහි ඡායාරූපයක් ගැනීමට අමතක නොකරන්න.
සවිස්තරාත්මක උපදෙස්
ගෙවීමට අවශ්‍ය විස්තර යන්ත්‍රයට ඇතුලත් කිරීම.
CDM හරහා ගෙවීම් සිදු කිරීමට කරුණාකර පහත සඳහන් පියවර අනුගමනය කරන්න
1. කරුණාකර භාෂාව තෝරන්න

2. “මුදල් තැන්පතු” තෝරන්න

3. ඔබගේ ඉලක්කම් 10 කින් යුතු ජංගම දුරකථන අංකය ඇතුලත් කරන්න
4. ඔබගේ ජා. හැ. අංකය ඇතුලත් කරන්න
5. Ceyloan බැංකු ගිණුම් අංකය ඇතුලත් කරන්න

6. ගිණුමේ නම ස්වයංක්‍රීයව මෙලෙස දිස්විය යුතුයි.
“CEYLONTECH LANKA (PVT) LIMITED”
7. ඔබේ ඉලක්කම් 10 කින් යුත් ණය ගිවිසුම් අංකය “යොමු අංකය” ලෙස ඇතුළත් කරන්න

8. මුදල් නෝට්ටු තැන්පතු බහාලුමට ඇතුලත් කරන්න.
(භාවිතා කළ හැක්කේ රුපියල් 100 සහ ඊට වැඩි මුදල් නෝට්ටු පමණි)
9. ඔබ තැන්පත් කළ මුදල තිරය මත දිස්වනු ඇත.

නිවැරදි නම් "Proceed"ඔබන්න.
10. යන්ත්‍රයෙන් ගෙවීම් කුවිතාන්සිය ගෙන එය ඔබගේ වාර්තා සඳහා තබා ගන්න.
